Take a fresh look at your lifestyle.

දුම්රිය දෙකක් එකිනෙක හැපී 26ක් මරුට !

ග‍්‍රිසියේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 26 දෙනකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පසු දුම්රිය මාර්ගයෙන් ඉවතට විසිවී ප්‍රපාතයට ඇද වැටී ඇතැයිද වාර්තාවන් සඳහන් කරයි. අනතුර හේතුවෙන් දුම්රිය මැදිරි කිහිපයක් ගිනිගෙන ඇත.

අනතුරින් තවත් සියයකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.

Leave A Reply

Your email address will not be published.