ප්‍රවීණ රංගන ශිල්පිනියක්, ගායිකාවක් සහ හඬ රංගවේදිනියක්වන අනුලා බුලත්සිංහල මහත්මිය අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇය ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල මහතාගේ බිරිඳයි.
Related
2020 වසරේ රාජ්‍ය නාට්‍ය උළලේ, ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන නාට්‍ය කීර්ති සම්මානයෙන් පිදුම් ලැබුවේද අනුලා බුලත්සිංහල ජ්‍යෙෂ්ඨ රංගවේදිනියයි.
අවසන් කටයුතු පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බව පවුලේ සාමාජිකයන් සඳහන් කර සිටිනවා.