Take a fresh look at your lifestyle.

ඇමරිකාවේ තත්ත්වය තවත් බරපතල වෙයි

කොරෝනා වෛරසය නිසා පැය 24 ක් තුල වාර්තා වූ ඉහළම මරණ ගණන ඊයේ(08) ඇමරිකාවෙන් වාර්තා වුණා.

පැය 24ක් තුල මරණ 1858 ක් වාර්තා වීමත් සමඟයි. විදෙස් මාධ්‍ය සඳහන් කරන පරිදි ඉන් මරණ 800 ක්ම වාර්තා වන්නේ නිව්යෝක් නුවරින්. අද(09) වනවිට ඇමරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 435,128ක්.

ඇමරිකාව තුල සමස්ත මරණ ගණන මේවන විට 14,795ක් ලෙසයි දැක්වෙන්නේ.

ඉතාලියේ ආසාදිතයින් 139,422ක් වාර්තා වන අතර එහි මරණ 17,669ක් වාර්තා වී තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.