“පියවි සිහිය ලැබීමට පෙර සියල්ල හමාර කළ යුතුයි” – IMF න්‍යාය විද්වතුන් හෙළිකරයි !
රනිල් වික්‍රමසිංහ ජනාධිපති සහ පොහොට්ටුවේ ආණ්ඩුව විසින් මේ වනවිට ලාභ ලබන රාජ්‍ය ආයතන පවා විකුණා දමමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කිරීම “පියවි සිහිය ලැබීමට පෙර සියල්ල හමාර කළ යුතුයි” යන මිල්ටන් ෆීල්ඩ්මාන්ගේ න්‍යාය ක්‍රියාවට නැගීමක් බව ආර්ථික විද්වතුන් පෙන්වාදී තිබේ.
මේ සම්බන්ධයෙන් නවතම තොරතුරු ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ…
Read More...